Friday, May 23, 2014

පේන්නේ නැති (hide) folder එකක් හදමු.

6:15 AM


සමහර අයට තමාගේ ලග වටිනා data එහෙම නැත්නම් personal දේවල් එහෙම හංගන්න ආස ඇති.

 දැන් කියන්න හදන්නේ වගේ දෙයකට ගැලපෙන files දල තියන්න පුළුවන් folder එකක් හදන හැටි.



එහෙනම් මුලින්ම blank folder එකක් හදාගන්න (Ctrl + shift + N). දැන් කලින් වගේ alt එකත් එක්ක 255 type කරලා Enter කරන්න.


දැන් මේ folder එකට නමක් නැතිව තියෙන්නේ.දැන් මේක පේන්නේ නැති කරගන්නත් එපැයි.එහෙනම් folder එක උඩ right click කරලා properties වලට යන්න. (Alt + Enter).එකේ තියන customize ටැබ් එකට යන්න.

දැන් එතන තියන change icon කියන button එක click කරන්න.folders වලට දාන්න පුළුවන් icons ගොඩක් තියනව ඔතන.මුකුත්ම පෙන්නන්නේ නැති blank icon එකකුත් තියනවා.පහල පින්තුරය බලන්න



එක select කරලා OK කරන්න.දැන් properites windo එකෙත් Apply button එක click කරලා ඔක් click කරන්න.
වැඩේ කොහොමද............

Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

1 comments:a

please comment here

 

© 2013 CKගේ ගැජට් ලෝකය. All rights resevered. Designed by Templateism

Back To Top